නවතම පුවත් :- | නිවාඩු දින වැටුප් අනුමත කිරිමට සහ රජයේ නිවාඩු දිනයන්හි කාර්යාලය විවෘත කිරිමට අනුමැතිය ලබාදීම සදහා බලය පැවරීම | වැඩ බැලීම/ රාජකාරි ඉටු කිරිම සදහා පත් කිරිම වෙනුවෙන් අනුමැතිය ලබා ගැනීම | දප රියදුරු සේවයේ කාර්යක්ෂමතා කඩඉම් විභාගයේ අයදුම්පත් කැදවීම | දප කාර්යාල සේවක සේවයේ කාර්යක්ෂමතා කඩඉම් විභාගයේ අයදුම්පත් කැදවීම | කල්බදු ක්‍රමය යටතේ මිලදි ගත් නිල රථ සදහා ඉන්ධන සැපයීම හා ඒ සදහා ගෙවීම් සිදු කිරිම | 2023 පළාත් පාලන ඡන්ද විමසීමට නාම යෝජනා භාරදුන් දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධරයන් වෙත වැටුප් ගෙවීම | ඉදිරි වැඩසටහන හා පසු වැඩසටහන සඳහා නව ආකෘතිපත්‍ර හදුන්වාදීම | Upcomming Online Trainning Programmes by conducted Distance Learning Centere | දකුණු පළාත් සභාවේ පුරප්පාඩුව පවතින අත්‍යවශ්‍ය රියදුරු තනතුරු සදහා නිලධාරීන් බදවා ගැනීම | අතිකාල දීමනා හා නිවාඩු දින වැටුප් අනුමත කිරිම සදහා බලය පැවරීම | වැඩිදුර පුවත්...

නවතම පුවත්

දප බහුකාර්ය සංවර්ධන සහායකයින් සම්මුඛ පරික්ෂණයට කැදවීමේ නාමලේඛණය

2023/04/26 | 2023/04/27 | 2023/04/28

බහුකාර්ය සංවර්ධන සහායක නාමලේඛණය

  • ගාල්ල දිස්ත්‍රික්කය
  • මාතර දිස්ත්‍රික්කය
  • හම්බන්තොට දිස්ත්‍රික්කය
  • පළාත් සභා මූල්‍ය රීති 562 ප්‍රකාර ව බාහිර චක්‍රලේඛ දකුණු පළාත් සභාවට අදාළ කර ගැනීම --- ලිපිය බාගතකරන්න---

    වැඩිදුර පුවත්

    පුහුණු පාඨමාලා

    කොන්ත්‍රාත් ආයතනවල කාර්ය මණ්ඩල සදහා බිල්පත් විධිමත්ව සකස් කිරිම පිළිබද පුහුණු වැඩසටහන|වැඩිදුර|අයදුම්පත්‍රය

    ආයතන ශ්‍රේණිගත කිරිම

    දකුණු පළාත් සභා ආයතනවල කාර්ය සාධනය - මෙතනින් පිවිසෙන්න

    පොදු ආකෘති පත්‍ර

    රාජ්‍ය ආයතන පොදු ආකෘති පත්‍ර සදහා - මෙතනින් පිවිසෙන්න

    දපස අනුමත මිල ගණන්

    අනුමත මිළ ගණන් සදහා - මෙතනින් පිවිසෙන්න

    දපස සංඛ්‍යාන තොරතුරු

    සංඛ්‍යාන තොරතුරු ලබාගැනීම සදහා - මෙතනින් පිවිසෙන්න

    වාර්ෂික ස්ථානමාරු

    වාර්ෂික ස්ථානමාරු - 2022

    දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය

    පළාතේ විධායකය හා ව්‍යවස්ථාදායකය විසින් ගනු ලබන තීරණ හා තීන්දු සම්බන්ධව සියඑම අමාත්‍යාංශවලට දැන්වීම හා සම්බන්ධීකරණය හා අධීක්ෂණය කිරීමේ කාර්යය ප්‍රධාන ලේකම් කාර්යාලය වෙත පැවරී ඇත. ඊට අමතරව පළාත් සභා මට්ටමින් බාහිරව ජනාධිපති ලේකම් කාර්යාලය, මහා භාණ්ඩාගාරය, මුදල් කොමිෂන් සභාව, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය හා රේඛීය අමාත්‍යාංශ වලින් පළාත් සභා වෙත ලබාදෙනු ලබන උපදෙස් හා කාර්යයන් සම්බන්ධීකරණය ප්‍රධාන ලේකම් කාර්යාලය හරහා සිදුවේ.

    • දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය "ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලිය - 2020" තරගය සඳහා ඉදිරිපත් ව අන්තර් අමාත්‍යාංශ කාණ්ඩය යටතේ ප්‍රථම ස්ථානය හිමිකර ගෙන ඇත.

    • දකුණු පළාතේ ප්‍රධාන ලේකම් කාර්යාලයට ISO 9001: 2008 පරිපාලනය, ආයතන, පුද්ගලික සංවර්ධනය, පුහුණුව, ගිණුම් සහ ගෙවීම්, අයවැය, මූල්‍ය, නෛතික, සැපයුම් සහ සංඛ්‍යාලේඛන සම්බන්ධ සියලු පරිපාලන හා කළමනාකරණ කටයුතු සැපයීම සඳහා අනුකූලතා සහතිකය ප්‍රදානය කර ඇත.

    • වැඩි විස්තර

    අපගේ මාර්ගගත සේවාවන්

    විදේශ ශිෂ්‍යත්ව පුහුණු

    දපස රාජ්‍ය නිලධාරීන් සඳහා විදේශ පුහුණු අවශ්‍යතා

    විගණන විමසුම්

    දපස විගණන විමසුම් තොරතුරු පිළිබඳ විමසීම්

    වියදම් වාර්තා

    දපස "වියදම් වාර්තාව - 2019" ලබා ගැනීම

    වාණිජ අත්තිකාරම් ගිණුම

    දපස "Advanced & Commercial Account වාර්තාව - 2019 "

    තැන්පත් ගිණුම

    දපස "තැන්පතු ගිණුම් වාර්තාව"

    ආදායම් වාර්තා

    දපස ආදායම් වාර්තා ලබා ගන්න

    අයවැය දත්ත පද්ධතිය

    දපස අයවැය දත්ත ගබඩාව පිළිබදව

    සැපයුම්කරුවන් ලියාපදිංචි පද්ධතිය

    දපස ප්‍රසම්පාදන කටයුතු සදහා ලියාපදිංචි වන්න

    Cardre Management System

    CMS තොරතුරු පද්ධතිය සදහා මෙතිනින්

    අපගේ පුහුණු ආයතන සහ නිවාඩු නිකේතන

    දකුණු පළාත් සභාවට එක් පුහුණු ආයතනයක් සහ නිවාඩු නිකේතන දෙකක් ඇත. ඒවා මගින් දකුණු පළාත් සභාවේ රජයේ නිළධාරීන්ට නේවාසික හා අනේවාසික අවශ්‍ය පුහුණු වැඩසටහන් සහ විවිධ සංචාර වලදී අවශ්‍ය නවාතැන් පහසුකම් ලබා දෙයි. නවාතැන් පහසුකම් දකුණු පළාත් සභාවේ නොවන වෙනත් රාජ්‍ය නිළධාරීන් සදහාද ලබාදෙනු ලැබේ. විමසන්න.

    කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතනය (MDTI) යනු දකුණු පළාතේ රාජ්‍ය නිලධාරීන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප සංවර්ධනය කිරීමේ ප්‍රමුඛතම පුහුණු ආයතනයයි . වැඩි විස්තර

    user

    දකුණු පළාතේ ප්‍රධාන ලේකම්ගේ සෘජු අධීක්ෂණය යටතේ බෝගහපැලැස්ස නිවාඩු නිකේතනය කළමනාකරණය කෙරේ. ඉතා නිස්කලංක ප්‍රදේශයක පිහිටා ඇති.. වැඩි විස්තර

    user

    මයුරපුර නිවාඩු නිකේතනය කළමනාකරණය කරනු ලබන්නේ දකුණු පළාතේ ප්‍රධාන ලේකම්ගේ අධීක්ෂණය යටතේ ය. ඉතා නිස්කලංක ප්‍රදේශයක පිහිටා ඇති.. වැඩි විස්තර

    user