SH දහනායක මාවත, ගාල්ල HOTLINE : (+94) 091-4119011 chiefsec1@sltnet.lk

තොරතුරු තාක්ෂණ අංශය

තොරතුරු තාක්ෂණ අංශය මුල් පිටුව
අප ගැන

දකුණු පළාත් සභාවේ කාර්යාල සහ ප්‍රධාන ලේකම් කාර්යාලය තුළ විවිධ ආකාරයේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සේවා සපයනු ලැබේ.

ගැටළුව යොමු කරන්න
     
අපගේ දැක්ම, මෙහෙවර සහ වටිනාකම්
දැක්ම

තොරතුරු තාක්ෂණය යොදා ගනිමින් ගුණාත්මක හා කාර්යක්ෂම සේවාවක් සැපයීම තුලින් පළාත් සභා අතර විශිෂ්ඨතම තොරතුරු තාක්ණ අංශය බවට පත්වීම.

මෙහෙවර

නව්‍යකරණය වන තොරතුරු තාක්ෂණය භාවිතයෙන් තෘප්තිමත්, සඵලදායී හා කාර්යක්ෂමව ඩිජිටල් විසදුම් ලබා දෙමින් විශිෂ්ඨතම සේවාවක් දකුණු පළාත තුළ සැපයීම.

අගයයන්

සමානාත්මතාවය, කාර්යක්ෂමතාව/ඵලදායීතාවය, විනිවිදභාවය, ප්‍රතිචාරාත්මක බව, සන්නිවේදනය, ක්‍රියාකාරීත්වය

ප්‍රධාන කාර්යයන්
ප්‍රධාන කාර්යයන්

පරිගණක මෘදුකාංග නිර්මාණය කිරීම

ප්‍රධාන කාර්යයන්

පරිගණක වැඩසටහන් යාවත්කාලීන කිරීම / වෙනස්කම් සිදු කිරීම

ප්‍රධාන කාර්යයන්

වෙබ් අඩවියේ අන්තර්ගතය යාවත්කාලීන කිරීම.

ප්‍රධාන කාර්යයන්

පරිගණකයට ජාලගත හා අන්තර්ජාල සබඳතා සැපයීම

ප්‍රධාන කාර්යයන්

පරිගණක ජාලයේ සහ අන්තර්ජාල සබදතාවල දෝෂ නිරාකරණය

ප්‍රධාන කාර්යයන්

පරිගණක දෘඩාංග දෝෂ නිරාකරණය

ප්‍රධාන කාර්යයන්

පරිගණක මෘදුකාංග දෝෂ නිරාකරණය

ප්‍රධාන කාර්යයන්

වෛරස් ආරක්ෂණ (Virus Guard) මෘදුකාංග ස්ථාපණය කිරීම හා යාවත්කාලීන කිරීම

ප්‍රධාන කාර්යයන්

ප්‍රධාන ලේකම් කාර්යාලයීය Facebook පිටුව යාවත්කාලීනව පවත්වාගෙන යාම

ප්‍රධාන කාර්යයන්

Bulk SMS සේවාව ලබා දීම

e-සේවාවන්

අපගේ කණ්ඩායම

ශෂී තාරුකා පී. මානවඩු මිය

සහකාර ප්‍රධාන ලේකම් (පාලන)

0914946971 0716875977

0912231820 shashietharaka1988@gmail.com

NH චරිතා ගයානි මිය

වැඩසටහන් සම්පාදක

0914946367


0773671224 0706833650

SARC ජයලත් මයා

සංවර්ධන නිලධාරි


G. වික්‍රමනායක මිය

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර


D.H.P.D. නිසංසලා මිය

සංවර්ධන නිලධාරි


දුෂ්‍යන්ත පනංගල මයා

කලමනාකරණ සේවා නිලධාරි


වසන්තා කුමුදිනි මිය

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර


V. J. රණතුංග මිය

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර


EMKCB ඒකනායක මයා

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර


මනෝජි ද වාස් ගුණවර්ධන මිය

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර


© 2025. All Rights Reserved. Designed by IT Unit, CS