මුල් පිටුව / පැතිකඩ

දකුණු පළාත් ප්‍රධාන ලේකම්

විස්තර

    නීතිඥ සුමිත් අලහකෝන් මහතා
    ශ්‍රි ලංකා පරිපාලන සේවය (විශේෂ පන්තිය)
    ප්‍රධාන ලේකම් දකුණු පළාත

ඇමතුම් විස්තර
    091-2222603     071- 682 1879     091-2246299

    chiefsec1@sltnet.lk     http://www.cs.sp.gov.lk

දකුණු පළාත් නව ප්‍රධාන ලේකම් ලෙස වැඩභාර ගැනිමේ අවස්ථාව

Nature

දකුණු පළාත් ප්‍රධාන නව ලේකම් වශයෙන් රාජකාරි ඇරඹූ නීතිඥ සුමිත් අලහකෝන් මහතා
1998 වර්ෂයේ දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්ව, අගලවත්ත සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස වැඩභාරගත් ඔහු පසුව සහකාර ප්‍රදේශිය ලේකම් ලෙස, ගාල්ල කඩවත්සතර ප්‍රදේශිය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම්, දික්වැල්ල ප්‍රදේශිය ලේකම් කාර්යාලය, සහ ඉන්පසු දකුණු පළාත් සභාවට එක් වූ ඔහු දකුණු පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ලේකම් ලෙසත්, පළාත් ක්‍රීඩා හා ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත්, දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත් පසුව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙසත්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ⁣ලෙසත් රාජ්‍ය සේවයේ තනතුරු රැසක රාජකාරිවල නියුක්ත වූ ජේෂ්ඨ පරිපාලන නිළධාරියෙකි.

දකුණු පළාත් ගරු ආණ්ඩුකාරතුමා නව ප්‍රධාන ලේකම්තුමාට සුභපැතීම

Fjords

දකුණු පළාත් නව ප්‍රධාන ලේකම් වැඩභාර ගැනිමෙන් පසු දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර විලී ගමගේ මැතිතුමා විසින් නව ප්‍රධාන ලේකම් තුමාට සුභ පැතිම.

නව ප්‍රධාන ලේකම් අමාත්‍යාංශ ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇමතීම

Fjords

ප්‍රධාන ලේකම් දකුණු පළාත් සභාවට අයත් සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් ප්‍රධාන ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී ඇමතීම

ආර්. සී. ද සොයිසා මැතිතුමා

#

2015 - 2022

ඩබ්. කේ. කේ. අතුකෝරාල මැතිනිය

#

2013 - 2015

ආර්. එම්. ඩී. බී. මීගස්මුල්ල මැතිතුමා

#

2012 - 2013

එම්. සී. දිසානායක මැතිතුමා

#

2010 - 2012

ඩබ්. වීරකෝන් මැතිතුමා (වැඩබලන)

#

2010

එම්. බී. දිසානායක මැතිතුමා

#

2009 - 2010

ඒ. සමරසිංහ මැතිතුමා

#

2006 - 2009

එච්. ඩබ්. විජේරත්න මැතිතුමා

#

2006

රංජිත් වික්‍රමරත්න මැතිතුමා

#

2002 - 2006

ඇල්බට් රත්නායක මැතිතුමා

#

1991 - 2002

ඊබර්ට් කොල්මන් මැතිතුමා

#

1990 - 1991

පර්සි අබේසිංහ මැතිතුමා

#

1988 - 1989