සංඛ්‍යාලේඛන අංශය මගින් දකුණු පළාතේ සංවර්ධන ක්‍රියාවලියේදී නිවැරදි තීරණ ගැනීම සඳහා සංඛ්‍යානමය තොරතුරු සපයන අතර දකුණු පළාතේ කාලීන අවශ්‍යතා පිළිබඳ වැදගත් සමීක්ෂණ සිදු කරයි.
දකුණු පළාත සමෘද්ධිමත් කිරීම සඳහා යහපාලනය සහ උපායමාර්ගික කළමනාකරණය භාවිතා කිරීම අපගේ දැක්මයි.
අනෙකුත් දකුණු පළාතේ ආර්ථික, සමාජීය සහ සංස්කෘතික සංවර්ධනය නඟා සිටුවීම සහ පළාත් මානව, භෞතික හා මූල්‍ය සම්පත් කාර්යක්ෂම, ඵලදායී හා ආර්ථිකමය වශයෙන් භාවිත කිරීම තුළින් ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දීම අපගේ මෙහෙවරයි.