දකුණු පළාත තුළ ඇති භෞතික, මානව හා මුල්‍ය සම්පත් මනා කළමනාකරණ ක්‍රමවේදයන් ඔස්සේ කාර්යක්ෂම හා සඵලදායීව මෙහෙයවීම තුළින් පළාතේ ආර්ථික හා සමාජ මට්ටම ඉහළ තලයකට ගෙනයාම සදහා නිවැරදි තීන්දු තීරණ ගැනීමට උපකාරීවන නිවැරදි සංඛ්‍යාත්මක තොරතුරු සැපයීම සංඛ්‍යාලේඛන අංශයයේ කාර්යභාරය වේ.
ඒ අනුව දකුණු පළාත තුළ ජනගහනය, සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකර්මය ඇතුළු සමාජ ආර්ථික ක්ෂේත්‍රයන්හි වැදගත් දත්ත තොරතුරු රැස්කිරීම, වර්ග කිරීම, විශ්ලේෂණය කිරීම තුළින් නිවැරදි සංඛ්‍යාලේඛන තොරතුරු සැපයීම, අවශ්‍ය අවස්ථාවන්හිදි ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශනාත්මකව ඉදිරිපත් කිරීම, දත්ත ආරක්ෂණය හා ගබඩාකරණය සිදුකෙරේ.
වාර්ෂික සංඛ්‍යාන නිබන්ධනය සැකසීම.
සංඛ්‍යාන අත්පත්‍රිකාව සංග්‍රීසි මාධ්‍යයෙන් සකස් කිරීම.
දකුණු පළාත් සංඛ්‍යානමය තොරුතුරු ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ ආයතනය තුළ ප්‍රදර්ශනය කිරීම.
පළාත් සභා කාර්යමණ්ඩල තොරතුරු මාසිකව යාවත්කාලීන කිරීම.(Cadre Management System)
රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල සේවා නියුක්තිය පිළිබද තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යොමු කිරීම.
දකුණු පළාත් සභාවට අයත් රාජ්‍ය ආයතන ලැයිස්තුව යාවත්කාලීන කිරීම.
උපාය මාර්ගික සංවර්ධන සැලැස්මට අදාළ ප්‍රගතිය සකස් කිරීම.
ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් වසර තුනකට වරක් සිදුකරනු ලබන රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවක සංගණනය සදහා තොරතුරු ලබා දීම.
ප්‍රධාන ලේකම් කාර්යාලයට අයත් සේවක පුරප්පාඩු වාර්තාව මාසිකව සකස් කිරීම.
දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයීය කාර්ය මණ්ඩල තොරතුරු යාවත්කාලීන කිරීම.
ප්‍රධාන ලේකම්/ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් විසින් පවරන සමීක්ෂණ සිදු කිරීම.
සංඛ්‍යාලේඛන අංශයේ වෙබ් පිටුව යාවත්කාලීන කිරීම. දකුණු පළාතේ වැදගත් සංඛ්‍යාතීන් ( Key Indicators) ඇතුළත් ගොනුව යාවත්කාලීනව පවත්වාගෙන යාම ඇතුළු කාර්යයන් රැසක් ඉටුකරනු ලබයි
වසර 5ක සංඛ්‍යාන දත්ත නිබන්ධනය මෙතැනින් බාගත කරන්න.
Key Indicators in Southern Province 2025
Key Indicators in Southern Province 2025
Key Indicators in Southern Province 2025
දකුණු පළාත් මාණ්ඩලික නිලධාරි දුරකථන නාමාවලිය මෙතනින් බාගන්න. බාගත කරන්න New
දකුණු පළාත් උපාය මාර්ගික සැලැස්ම 2020 - 2024. බාගත කරන්න New
සංඛ්‍යාලේඛනඥ
0912226350 0719008379
0912226350 anuradhamapalagama@gmail.com
ප්‍රධාන කළමණාකරන සහකාර
සංවර්ධන නිලධාරී
සංවර්ධන නිලධාරී
සංවර්ධන නිලධාරී
සංවර්ධන නිලධාරී
සංවර්ධන නිළධාරි
තොරතුරු තාක්ෂණ සහකාර
SH දහනායක මාවත, ගාල්ල
chiefsec1@sltnet.lk
(+94) 091 4119011
(+94) 091-2234052
(+94) 091 2246299
© 2025. All Rights Reserved. Designed by IT Unit, CS