SH දහනායක මාවත, ගාල්ල HOTLINE : (+94) 091-4119011 chiefsec1@sltnet.lk
අප ගැන

දකුණු පළාත් සභාවට අයත් අමාත්‍යාංශ , දෙපාර්තමේන්තු ,ආයතන සඳහා නීති සහාය ලබා දීම.

ගැටළුව යොමු කරන්න

(+94) 091 4946365

     
ගැටළුව WhatsApp කරන්න
අපගේ දැක්ම, මෙහෙවර සහ අගයන්
දැක්ම

දකුණු පළාතේ ආදර්ශමත් සේවාවක් සමඟ නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීම.

මෙහෙවර

කාර්යක්ෂමව සහ විශ්වාසනීයත්වයෙන් යුතුව නෛතික සේවාවන් සපයමින් දකුණු පළාත් සභාවේ සියලුම රාජ්‍ය ආයතන වලට, නීති සහාය ලබා දීම, නෛතික ගැටළු සඳහා නීති උපදෙස් ලබා දීම , බදු ගිවිසුම් ලියාපදිංචි කිරිම, ගිවිසුම් සඳහා නිෂ්කාශන ලබා දීම, ප්‍රඥප්ති සකස් කිරිමට අවශ්‍ය නීති උපදෙස් ලබා දීම යනාදි සේවාවන් ප්‍රශස්ථ මට්ටමින් ලබා දීම තුළ එම ආයතන නෛතිකව ශක්තිමත් කිරිම .

අගයයන්

සමානාත්මතාවය, කාර්යක්ෂමතාව/ඵලදායීතාවය, විනිවිදභාවය, ප්‍රතිචාරාත්මක බව, සන්නිවේදනය, ක්‍රියාකාරීත්වය

අංශයේ ප්‍රධාන කාර්යයන්
ප්‍රධාන කාර්යයන්

දකුණු පළාත් සභාවට අයත් සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ආයතන වල නඩු කටයුතු සඳහා නීතී සහාය ලබා දීම.

ප්‍රධාන කාර්යයන්

දකුණු පළාත් සභාවට අදාළ ප්‍රඥප්ති සකස් කිරීමට අවශ්‍ය නීති සහාය ලබා දීම.

ප්‍රධාන කාර්යයන්

දකුණු පළාත් සභාවට අයත් ආයතන වලට අදාළ බදු ගිවිසුම් සකස් කර ලියාපදිංචි කිරිම.

ප්‍රධාන කාර්යයන්

දකුණු පළාත් සභාවට අයත් ආයතන විසින් එවනු ලබන ගිවිසුම් කෙටුම්පත් සඳහා නිෂ්කාෂණ ලබාදීම.

ප්‍රධාන කාර්යයන්

පළාත් පාලන ආයතන මඟින් සකස් කරනු ලබන අතුරු ව්‍යවස්ථා කෙටුම්පත්වල නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් නිෂ්කාෂණ ලබාදීම.

e-සේවාවන්

අපගේ කණ්ඩායම

W.G.B.M. වීරසිංහ මිය

ප්‍රධාන නීති නිලධාරි

A.K. රත්ගමගේ මිය

නීති නිලධාරි (ගාල්ල)


KGTD ලක්මාල් මයා

සංවර්ධන නිලධාරි


G.A. අමාලි ප්‍රදිපිකා මිය

සංවර්ධන නිලධාරි

දුලානි ගමගේ මිය

නීති නිලධාරි (මාතර)


W.N. එදිරිසිංහ මෙය

සංවර්ධන නිළධාරි

W.G.D.M. ගුරුගේ මිය

නීති නිලධාරි (හම්බන්තොට)


P.K.T. ලක්මාලි මිය

කළමනාකරණ සේවා නිළධාරි

A.V.G. නදීෂා ලක්මාලි මිය

ප්‍රධාන කළමනාකරණ සේවා නිළධාරි


SH නානයක්කාර ‍මෙය

කළමනාකරණ සේවා නිළධාරි


දර්ශන ශ්‍රි එරංග මයා

කා. කා. සේ.

© 2025. All Rights Reserved. Designed by IT Unit, CS