නවතම පුවත් සහ සිදුවීම් දැනගන්න

මුල් පිටුව / පුවත්/සිදුවීම්

ප්‍රධාන ලේකම් කාර්යාලයේ නවතම පුවත් සහ සිදුවීම්

අපගේ වෙබ් අඩවිය හරහා ඔබට දැන් දකුණු පළාතේ රාජ්‍ය සේවයේ සහ දකුණු පළාතේ සිදුවන නවතම පුවත් සහ සිදුවීම් ලබා ගත හැකිය.

නවතම පුවත්

දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නව නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) ලෙස ඩබ්. යූ. පී. ප්‍රේමචන්ද්‍ර මහතා සහ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ලෙස බී. ඒ. කේ. ඩබ්.මහේන්ද්‍ර මහතා 2020. 10. 27 දින රාජකාරි ආරම්භ කරන ලදි.
2021 වාර්ෂික ස්ථානමාරු සදහා අයදුම්පත්‍ර ලඟදීම අපගේ වෙබ් අඩවියෙන් සහ තැපෑලෙන් ඔබ කාර්යාලට යොමු කෙරේ.
සහකාර ප්‍රධාන ලේකම් (පාලන) තනතුර සඳහා ඒ. පී. ජී. රොෂාන් අමරසිංහ මහතා 2020.03.11 දින සිට නව තනතුරේ රාජකාරී භාර ගන්නා ලදි.

නවතම සිදුවීම්

පළාත් රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙල - 2020 කණ්ඩායම් තරඟ සඳහා ක්‍රිඩක ක්‍රිඩාකාවන් තෝරා ගැනීම පහත දින වලදී සිදුකෙරේ.
Cricket - 2020.08.26 බදාදා
Volleyball - 2020.08.27 බ්‍රහස්පතින්දා
Badminton - 2020.08.28 සිකුරාදා