වර්ෂ 2025 වන විට යහපාලනය සහ උපායමාර්ගික කළමනාකරණ ක්‍රමවේද අනුගමනය කිරීම තුලින් දකුණු පළාත ශ්‍රී ලංකාවේ සෞභාග්‍යමත් පළාත බවට පත්කිරීම.
දකුණු පළාත තුල පවතින මානව, මූල්‍ය හා භෞතික සම්පත් කළමණාකරණ සංකල්පයන් මත කාර්යක්ෂමව සහ සඵලදායීව මෙහෙයවීම තුලින් පළාත තුල ආර්ථික සහ සමාජයීය සංවර්ධනය ඉහල තලයකට ගෙන ඒම සහ ජාතික ආර්ථිකයට ඉහල දායකත්වයක් ලබා දීම.